ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් පත්වෙයි

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් පත් කර තිබෙනවා.

අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ; ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති බවයි.

පසුගිය වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් ලෙස හෙතෙම කටයුතු කර තිබෙනවා.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ඔක්තෝබර් 8 වෙනිදා හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

විනාඩි 30ක කාලයක් පුරා සිදු වූ මෙම දේශනය රූපවාහිනිය ඔස්සේ විකාශය කර ඇති බව සඳහන්.

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ යුද්ධයක් බවත් හිස්බුල්ලා පළමුව ප්‍රතිචාර නොදක්වන බවත් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස ෂෙයික් නයිම් කාසෙම් මෙලෙස පත්ව ඇත්තේ මහලේකම් ලෙස කටයුතු කළ සෙයිද් හසන් නස්රල්ලා ඝාතනය කර දින 11කට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34