AFC Banner
Empty Ad
Empty Ad

ලිබියාවේ ඩැනියෙල් කුණාටුව නිසා මියගිය ගණන තවත් ඉහළට

ලිබියාවේ ඩැනියෙල් කුණාටුව නිසා පුද්ගලයින් 5000 පමණ මියගොස් තවත් පුද්ලගයින් 10,000 පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජලයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා සහන කණඩායම් කටයුතු කරමින් සිටින බවය.ගංවතුර තත්ත්වයෙන් දරුණුතම බලපෑමට ලක් ව ඇත්තේ ලිබියවේ ධර්නා නගරය බව විදේස වාර්තා සඳහන් කළේය.

ධර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරය සම්පුර්ණයෙන්ම යට වී ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?