ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට ගුවන් අනතුරකින් දිවි අහිමි වෙයි

ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හඩාඩ්, තුර්කි අගනුවර වන අන්කාරා අසල සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය අන්කාරා ගුවන් තොටුපළකින් ගුවන් ගත වී කෙටි වේලාවකින් අනතුරට පාත්ව ඇති අතර එම අනතුරින් ඔහුට අමතරව ඉහළ පෙළේ ලිබියානු හමුදා නිලධාරීන් සිව්දෙනෙක් මෙන්ම ජෙට් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක්ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?