ලිත්‍රො ගෑස් මිලත් ඉහලට ?

ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ ඒ අනුව තව නුදුරේ දී ද එම මිළ වැඩි කිරීමට අවසර ලබා දීමට සිදුවන බවයි.

එසේ මිල වැඩි කිරීමට අවසර ලබා නොදුනහොත් පාරිභෝගික අධිකාරියට එරෙහිව අධිකරණයට යාමට ලාෆ්ස් සමාගමට හැකියාවන් ඇති බවත් ගෑස් සමාගම් දෙකක් ඇති නිසා දෙකටම එක හා සමාන මිල සීමා ලබා දීමට අධිකාරිය බැඳී සිටින බවද ඔවුන් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?