AFC Banner
AFC Banner
Empty Ad

ලිට්රෝ සමාගම අද කෝප් කමිටුව හමුවට

ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබෙනවා.

පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව විමර්ශනය සඳහා අදාල සමාගම මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අද (20) පෙරවරු 11.00ට එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන්.

මේ අතර, අද (20) දිනයේ දී ගෑස් සිලින්ඩර 45,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?