AFC Banner
Empty Ad

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

හෙට (09) බ්‍රහස්පතින්දා දිනයේදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.කෙසේ වෙතත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉක්මනින් බෙදාහැරීම නැවත ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් එම සමාගම පෙන්වා දෙන්නේ තවත් දින කිහිපයකින් තම සමාගමට ගෑස් නෞකාවක් පැමිණෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?