ගෑස් සිලින්ඩර් ලක්ෂ 5 ක් බෙදා හැර ඇති බව ලිට්රෝ සමාගම පවසයි.එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ අද දිනයේදී ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදුකරන බවයි.
කොළඹින් බැහැර ප්රදේශවලට ගෑස් සිලින්ඩර් 60,000 ක් අද (20) දිනයේ බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සභාපතිවරයා පැවසීය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
37














