ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බෑ ඒකයි පාරට බැස සිංදු කියන්නේ

රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වීමට නොහැකි ලෙස බඩු මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් පුද්ගලයකු නිට්ටඹුව නගරයේ පොදු වෙළඳ සංකීරණය අසල ඇති ත්‍රිරෝද රථගාල ඉදිරිපිටට පැමිණ ගීත ගායනා කරමින් මුදල් සොයා ගැනීමේ නිරතව සිටින අයුරු කැමරාවේ මෙලෙස සටහන් විය .

” මාසික වැටුප ජීවත් වෙන්න මදි , කැමැත්තෙන් ආශාවෙන් පාරට ආවා නොවෙයි , නිවාඩුවක් දාලා එන ජිවත් වෙන්න අමාරු නිසයි ” යනුවෙන් සඳහන් ප්‍රදර්ශන පුවරු දෙකක්ද ඉදිරිපිට තබාගෙන ඔහු මෙලෙස ගීත ගායනා කිරිල්ලෙහි නිරත වේ . නිට්ටඹුව , දිගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන මොහු විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක සේය කරනු ලබයි . රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් දරුවන් තිදෙනාත් සමග තම පවුලට ජීවත්වීමට නොහැකි තත්වයක් අද වනවිට උදා වී ඇති බැවින් රැකියාවෙහි නිවාඩු දිනවල මෙලෙස නිට්ටඹුව නගරයට පැමිණ ගීත ගායනා කරමින් අමතර මුදලක් සොයා ගැනීමේ නිරත වන බව ඔහු පවසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53