AFC Banner
AFC Banner
Empty Ad

ලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3690ක්.

කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 1476ක් වනු ඇති.

ලිට්‍රෝ සමාගම මීට පෙර අවස්ථා කිහිපයකදී සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිල ගණන් පහත දමනු ලැබුව ද ලාෆ් සමාගම මිල ඊට සමගාමීව මිල පහත දැමීමක් සිදු කරනු ලැබුවේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
3
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?