AFC Banner
AFC Banner
Empty Ad

ලාෆ් ගෑස් මිල ඉදිරියේ දී තවත් පහළට

ලාෆ් ගෑස් මිල ලබන මාසයේ දී තවදුරටත් අඩු කරන බව එම සමාගම පවසනවා.

ලාෆ් ගෑස් මිල පසුගිය සතියේ දී රුපියල් 1050 කින් අඩු කරනු ලැබුවා.

එම සමාගම සඳහන් කරන්නේ ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද ගෑස් මිල අඩු වනු ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘගස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,800ක් වන අතර, කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 2,320ක්.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 928ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?