මාසිකව සිදුකරනු ලබන මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සැප්තැම්බර් මාසයේ කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1,645ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1





