Empty Ad
AFC Banner
Empty Ad

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,280ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම එම සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරන කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,112ක්.

කිලෝ ග්‍රෑම් 02ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 32.00කින් ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව එහි නව මිල වන්නේ රුපියල් 845.00ක් ලෙස දැක්වෙනවා.

මේ අතර ලිට්‍රෝ සමාගම ද ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිය ගෑස් මිල වැඩි කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?