ලාල් කාන්තගේ ප්‍රකාශයට සමගි ජන බලවේගයෙන් ප්‍රතිචාර (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත විසින් ඊයේ (03) දින මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේ; සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකවරයෙකු මිස, විපක්ෂ නායකකමක් පසුගිය කාලය තුළ සිදුනොකළ බවයි.

කේ.ඩී. ලාල් කාන්තගේ මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරය දරමින් සිදුකළ සේවය, කේ.ඩී. ලාල් කාන්ත විසින් දැන හෝ නොදැන මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හරහා ජන මතය විකෘති කිරීමට උත්සාහ කිරීමට කටයුතු කිරීම ගැන කණගාටුවන බවයි අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ.

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත සිදුකළ ප්‍රකාශය,

1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
29
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?