ලාංකේය සිනමාවේ විකට රජු, බන්දුගේ පුතා යුග දිවියට (PHOTOS)

ලාංකේය සිනමාවේ විකට රජෙකු ලෙස කිරුළු පැළඳූ බන්දු සමරසිංහගේ පුත් කාංචන සමරසිංහ විවාහ දිවියට පිවිස තිබෙනවා. ඒ හැමෝගේම ආදරය දිනාගත් ප්‍රමෝදි කෞෂල්‍යා සමගින්.

කලා තරු රැසක්ම මෙම විවාහ මංගල්‍යට සහභාගී වී තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද මෙම විවාහයට සහභාගී වී තිබෙනවා.

මේ එම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප කිහිපයක්

No description available.
No description available.No description available.
No description available.
No description available.No description available.