ලාංකේය සම්භවයක් සහිත සුරූපී පාපන්දු තරුවට විශේෂ සම්මාන දෙකක් (ඡායාරූප)

ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු සංගම් සම්මාන උළෙලේදී 2022 වසරේ තරුණ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හා සෙල්ටික් පාපන්දු සමාජයේ 2022 වසරේ පාපන්දු ක්‍රීඩිකාවට යන සම්මාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන ජසින්ටා ගලබොඩආරච්චි සමත්ව තිබෙනවා.

2001 වසරේ ඕස්ට්‍රේලියාවේදී උපන් ජසින්ටා වයස අවුරුදු පහක පමණ කාලයේ සිට පාපන්දු ක්‍රීඩා පුහුණුවීම් වල නිතර වූ තැනැත්තියක්.

2016 සහ 2017 වසර වලදී ඇය මෙල්බන් සිටි ක්‍රීඩා සමාජය සදහා ක්‍රීඩා කළ අතර 2018 සහ 2019 වසර වලදී Perth Glory ක්‍රීඩා සමාජයට වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

2019 සහ 2020 වසර වලදී ඇය එංගන්තයේ West Ham United ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අතර පසුව 2020 / 2021 වසරවලදී ඉතාලියේ Napoli පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්.

2021 වසරේ සිට ජසින්ටා ස්කොට්ලන්තයේ Celtic පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර ඇය 2016/ 2017 වසරේ W-League Champions තරගාවලියේ ජයග්‍රහණය කළ මෙල්බන් සිටි කණ්ඩායම ද නියෝජනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53