ලයිට් බිල කඩන්න ආ මනුකියවන්නෙකුට පහරදීලා

විදුලි බිල ලබාදීමට නිවසකට ගිය මනුකියවන්නෙකුට පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පහරදීම සම්බධයෙන් මනුකියවන්නා වැල්ලවාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර, පහරදෙන අවස්ථාවේ දී මනුකියවන්නා විසින් සිය ජංගම දුරකථනයෙන් එම අවස්ථාව වීඩියෝ ගතකර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

පැමිණිල්ලෙන් අනතුරුව සැකකරු පෙරේදා (18) දින වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දිනයේ දී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකරු ඇපමත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
6
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34