ලබන වසරේ රට තුළ බිත්තර හිඟයක් ?

මේ වනවිට වෙළඳපොල තුළ බිත්තරයක් පාලන මිල ඉක්මවා අලෙවි වන බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඒ, අනුව රතු බිත්තරයක් රුපියල් 55 කටත් සුදු බිත්තරයක් රුපියල් 54 කටත් වැනි මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660 ත් 680ත් අතර මිලකට අලෙවි වන බව ද වාර්තා වනවා.

මේ අතර බිත්තර තොග ලැබීම අඩු වීම හේතුවෙන් වෙළඳපොළේ බිත්තර හිඟයක් ද පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ ලබන වසරේ දී මෙරට බිත්තර හිඟයක් ඇති වීමට ඉඩක් ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පසුගිය දිනවල බිත්තර මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය සඳහා රජය විසින් බිත්තරයක් සඳහා රුපියල් පනහක පාලන මිලක් නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02