AFC Banner
AFC Banner
Empty Ad

ලන්ඩනයේ දී අනුරගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

ජාතිවාදයට එරෙහි දේශපාලනය ජයග්‍රහණය කරන යුගයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ලන්ඩන් හි පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගය සංවිධානය කළ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ජන හමුව CRYSTAL GRAND ශාලාවේ දී පැවැත්වුණා.

මේ අවස්ථාවට ලන්ඩන් හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ජාති, ආගම් භේදයකින් තොරව එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?