ලංවිම තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය නිකුත්කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ඩබ්ලිව්.එෆ්.එම් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුවයි.

මෑතකාලීනව පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග 03ක් භාවිත කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවති කළමනාකාරීත්වය යටතේ විදුලි උත්පාදනය සඳහා තරඟකාරී ලංසු මඟින් ඩීසල් මිලදී ගෙන නොමැති බව ද එහි සඳහන්.

අදාළ නිවේදනය පහතින්..

462537041 1259846698546454 3466375022328619034 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02