ලංගම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මාසයකට ආසන්න කාලයක් ඇතුළත දී රජය විසින් පත් කරන ලද නව සභාපතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධනගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?