AFC Banner
Empty Ad

ලංකාවේ වැඩිම කොවිඩ් රෝගීන් ගණන කළුතරින් හමුවේ – මහනුවරත් අවදානමේ ඉහළටම

ඊයේ (28) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2850ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් කළුතරින් වාර්තාවන අතර එම රෝගීන් ගණන 512ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 443ක් මහනුවරින් රෝගීන් 271ක් සහ කොළඹින් රෝගීන් 281ක් ද ඊයේ වාර්තා වී තිබෙනවා.

සමස්ත රෝගීන් පිළිබඳ තොරතුරු පහතින් දැනගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?