ලංකාවේ කොල්ලන්ගේ ක්‍රෂ් එක දුෂේනි

දුෂේනි මියුරංගි රංගනයට වගේම නර්තනයට දක්ෂතා පෑව සූරූපී ශිල්පිනියක්.නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් බොහෝ දෙනෙක්ගේ හිතේ ලැගුම් ගන්න ඇයට හැකියාව ලැබුණා. හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේදි ඇය ඉන්දියානු රංගන ශිල්පී සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග කළ නර්තන අංගය නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුනා. හැබැයි ඊට කාලයකට පස්සේ දුෂේනි ලංකාවේ නිර්මාණවල දකින්න ලැබුණෙ නැහැ. වසර දෙකකට වැඩි කාලයක් නිහඩ වෙලා හිටපු දුෂේනි ආයෙත් ටෙලි නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලද නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් නිසාම ප්‍රේක්ෂකයන් ඇයට වඩාත් ලෙන්ගතුයි. ඇගේ සුන්දර ජායාරුප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?