ලංකාවට ආසන්න මුහුදේ සුළු භූකම්පනක්

අද (31) පස්වරු 03.49ට පමණ ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ ප්‍රදේශයේ දී පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

මෙම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 03.5ක් ලෙස සටහන් වූ බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?