AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත අබේගුණවර්ධනගේ සහායත් ජනපති රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
31
+1
3
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?