Empty Ad
Empty Ad
AFC Banner

රෝහලේ අකුණු සන්නායකය රෝහල් සේවකයා උස්සයි

අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොටස් සෞඛ්‍ය කාර්ය සාහායකයකු විසින් රාත්‍රී සේවාමුරයේදී සූක්ෂම ලෙස ගලවාගෙන ගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පැවසීය.

මෙම ගොඩනැගිල්ලේ රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු තවමත් ආරම්භ වී නොමැති බවත් ගොඩනැඟිල්ලේ වහලය මත සවි කර තිබෙන අකුණු සන්නායක අටක ඉහළ සිට පොළොවට සම්බන්ධ වන වටිනා තඹ ලෝහ තහඩු සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මෙලෙස ගලවාගෙන රැගෙන ගොස් තිබේ

අලුත්ගම රෝහලේ උසස් නිලධාරියකු අලූත්ගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09
Video thumbnail
ආණ්ඩු පක්ෂයෙන් කාතානායක කෙනෙක් දැම්මෙ නැතොත් අපි කෙනෙක් දානවා
02:15

?