IPL තරගාවලිය තුළ දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රචාරණය තහනම් කරන්න – ඉන්දීය රජයෙන් දැනුම්දීමක්

2025 අයි.පී.එල් තරගාවලිය තුළ දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රචාරණය තහනම් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින්ගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම බව දැනුම් දෙමින් අයි.පී.එල් සභාපති අරුන් සිං ධුමාල් වෙත ඉන්දීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගය ඉන්දියාවේ වැඩිපුරම නරඹන ක්‍රීඩා ඉසව්ව වන අතර, ක්‍රීඩා හා සම්බන්ධ ඕනෑම වේදිකාවක දුම්කොළ සහ මත්පැන් සෘජුව හෝ වක්‍රව ප්‍රවර්ධනය කිරීම තහනම් කරන ලෙසයි අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.

ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ මෙන්ම රූපවාහිනියේ තරග විකාශනය වන අතර තුර ද ආදේශක දැන්වීම් ඇතුළුව සියලු ආකාරයේ දුම්කොළ හා මත්පැන් ප්‍රචාරණ තහනම් කිරීම පිළිබඳ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි අයි.පී.එල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27