spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහලේ අකුණු සන්නායකය රෝහල් සේවකයා උස්සයි

අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොටස් සෞඛ්‍ය කාර්ය සාහායකයකු විසින් රාත්‍රී සේවාමුරයේදී සූක්ෂම ලෙස ගලවාගෙන ගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පැවසීය.

මෙම ගොඩනැගිල්ලේ රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු තවමත් ආරම්භ වී නොමැති බවත් ගොඩනැඟිල්ලේ වහලය මත සවි කර තිබෙන අකුණු සන්නායක අටක ඉහළ සිට පොළොවට සම්බන්ධ වන වටිනා තඹ ලෝහ තහඩු සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මෙලෙස ගලවාගෙන රැගෙන ගොස් තිබේ

අලුත්ගම රෝහලේ උසස් නිලධාරියකු අලූත්ගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?