spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“රේවත” ඇත් රජු මිය යයි

කලා වැව රක්ෂිතයේ ජීවත් වුණු දැවැන්ත දළ හස්තියෙකු වන රේවත නම් හස්තිරාජයා මියගොස් තිබෙනවා. කලාවැව රක්ෂිතය තුළ අනවසර වගා බිමකට ඇද තිබූ අනාරක්ෂිත අනවසර විදුලි වැටක ගැටීමෙන් මෙම හස්තියාට ඊයේ රාත්‍රියේදී විදුලි සැර වැදී තිබුණු බව පරිසරවේදීන් පවසනවා. ඒ හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කලා වැව රක්ෂිතයට සුන්දරත්වය එක් කරමින් සැරිසරන ඈත් රංචුවේ විශාලතම දළ හස්තියා ලෙස වාර්තා වුයේ ද වයස අවුරුදු 43ක් පමණ වන මෙම රේවත නම් හස්ති රාජයායි.

https://youtu.be/aP7-ThL8iqQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?