රෙජිනෝල්ඩ් කුරේත් කලකිරෙයි,අස්වීමේ ලිපිය බාර දෙයි

ජාතික රූපවාහිනියේ් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තනතුරින් ඉවත්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව සිය කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඇති කුරේ මහතා තමන් තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. එමෙන්ම ඉකුත් දින කිහිපයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනියට පැමිණ නොමැති බවද දැනගන්නට තිබේ.

කුරේ මහතා 2020 මැයි 20 වැනි දින එම තනතුරට පත්ව තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?