AFC Banner
AFC Banner
Empty Ad

රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

පසුගියදා ධානිෂ් අලී සමඟ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ තවත් පුද්ගලයෙක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැති මෙම පුද්ගලයා කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?