රුසියාවට නැවක් හදාගන්න ඉන්දියාව තෝරා ගනී

රුසියාව සිය න්‍යෂ්ටික නොවන අයිස් කඩන නෞකාවක් ඉදිකිරීමේ වැඩසටහන සඳහා චීනය වෙනුවට ඉන්දියාව තෝරාගෙන තිබෙනවා.

මෙම සහයෝගීතාව ඉන්දියානු – රුසියාව සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව ආක්ටික් කටයුතුවල ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් ලෙස ඉන්දියාව ස්ථානගත කරනු ඇති.

බටහිර සම්බාධක සඳහා මුහුණ දී සිටීම හේතුවෙන් රුසියාව ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව තෝරා ගෙන තිබෙනවා.

සම්බාධක හේතුවෙන් බටහිර තාක්ෂණය ලබා ගැනීමට රුසියාවට අවස්ථාවක් නොමැති වීම ඊට හේතුවයි.

ඉන්දීය ආණ්ඩුව රුපියල් කෝටි 6,000කට වැඩි වටිනාකමකින් යුත් න්‍යෂ්ටික නොවන අයිස් කඩන නැව් ව්‍යාපෘතිය සඳහා නැව් සාදන්නන් දෙදෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?