ඛණිජ තෙල් හා ගල් අගුරු සැපයීම සම්බන්ධයෙන් වන වැදගත් සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල් එළඹ තිබෙනවා.
ඒ අනුව මෙරටට අවශ්‍ය කරන ඉන්ධන ද රුසියාවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
+1
+1
+1
+1













