රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ, අනුව අද (08) දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.00ක් ලෙස සටහන්ව ඇති අතර විකිණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 325.00ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?