රුපියල් ලක්ෂ 50 ඉක්ම වූ ගංජා හේනකට ගිනි

රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු ගංජා සහ ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ; මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්.

වැල්ලවාය – ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමළිය රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දීයි මෙම සැකකරු සමග ඔහුට අයත් ගංජා හේන සොයාගෙන ඇත්තේ.

එම ගංජා හේනේ උසින් අඩි 05කුත් අඟල් 08ක් උසැති සරුවට වගා කර තිබූ ගංජා පැළ 22562ක් තිබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද තිබී සොයාගැනුණා.

සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?