රිෂාබ් පාන්ට් යළිත් දිල්ලියට – කුල්දීප් දිල්ලියේ සිට ලක්නව් වෙත

2026 IPL තරගාවලිය අවසන් වී මාසයක් ගතවන්නටත් පෙර ක්‍රීඩක හුවමාරුවක් පිළිබද තොරතුරු වාර්තා වනවා.

මෙම තොරතුරු වලට අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රිෂාබ් පාන්ට් යළිත් වරක් ඔහු මීට පෙර ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙත එක්කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනුව අනුව රිෂාබ් පාන්ට් දිල්ලි කණ්ඩායමට එක්වීමේ දී, දිල්ලි කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක්කර ගැනීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගනුදෙනුවේ දී රිෂාබ් පාන්ට් රුපියල් කෝටි 15ක පමණ ගාස්තුවකට එකඟ වී ඇති බවයි
එමෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස් හි කුල්දීප්ගේ ගාස්තුව රුපියල් කෝටි 13.25ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14