AFC Banner
AFC Banner
Empty Ad

රිෂාබ් පාන්ට්ට ඉක්මන් සුවය පතා ඉන්දීය පිළේ ක්‍රීඩකයින් පූජාවක

නවසීලන්තය සමඟ ඉන්දෝර් හි හෙට (24) ආරම්භවීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් උජ්ජයින් හි සුප්‍රසිද්ධ මහාකාලේස්වර් කෝවිලට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදෙව්, කුල්දීප් යාදෙව් සහ වොෂින්ටන් සුන්දර් මෙලෙස මහාකාලේස්වර් කෝවිලට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා දරුණු රිය අනතුරකට පත්ව ප්‍රථිකාර ලබන ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට ඉක්මන් සුවය පතා ආශීර්වාද කිරීමේ අරමුණ ඇතිව ඔවුන් මෙලෙස කෝවිලට ගොස් පූජා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

“රිෂාබ් පාන්ට් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. ඔහුගේ නැවත පැමිණීම අපට ඉතා වැදගත්” යනුවෙන් සූර්යකුමාර් එහිදී මාධ්‍යට පවසා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් පසුගිය දෙසැම්බර් 30 වැනි දින අලුයම අධිවේගී මාර්ගයක දී ඔහු ගමන් ගත මෝටර් රථය අනතුරට පත්ව බරපතළ තුවාල ලැබුවා.

එහිදී ඔහු ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, වැඩිදුර ප්‍රථිකාර සඳහා ගුවන් මඟින් මුම්බායි වෙත ගෙන ඒමටයි පසුව කටයුතු කරනු ලැබුවේ.

මේ වනවිට රිෂාබ් පාන්ට්ගේ තත්ත්වය යහපත් අතර හැරෙමින් පවතින බවයි ඔහුට ප්‍රථිකාර කරන වෛද්‍ය කණ්ඩායමේ සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?