රිය අනතුරු නිසා සිව් දෙනෙක් ජීවිතක්ෂයට

දිවයියේ ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දිනයේ සිදු වූ රිය අනතුරු 04ක් නිසා පුද්ගල ජීවිත හානි 04ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

බලංගොඩ, ඇල්ලපොල ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 34 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් වසමේ ද යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්ද එක් යතුරුපාඩු කරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තිරුක්කෝවිල් රෝහල ඇතුළත් කර ඇති බව වර්තාවනවා.

එමෙන්ම ඊයේ රාත්‍රියේ කොහුවෙල, සරණංකර මාර්ගයේ ද සිදු වූ රිය අනතුරක් නිශ මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කොහුවල පොලිසිය සඳහන් කරනවා.

ඊට අමතරව රතනපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක 48 හැවිරිදි පුද්ගලයෙක් ගැටීම නිසා ඔහුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?