රැඳවියන් 5ක් පළායයි

වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5 දෙනෙකු පළාගොස් ඇති බව වාර්තා වනවා

මෙහිදි අවුරුදු 22ත් 30ත් වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් තිබේ. ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි