AFC Banner
AFC Banner
Empty Ad

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා.

පසුගිය පළමු වනදා නව සඳ දිස්වීමත් සමඟ කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ මෙරට ඉස්ලාම් බැතිමතුන් අද (03) දිනයේ දී රාමසාන් උත්සවය සමරන බවයි.

පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් අනතුරුව ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?