මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ රාජගිරියේ ස්ථානයක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
ඊයේ (15)රාත්‍රී සිට අද (16) දහවල් දක්වා මෙම සාදය පවත්වා ඇත්තේ නවාතැන් පහසුකම් ලබාදෙන හෝටලයකයි.
එහිදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබී ඇති අතර හෝටල් කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1