රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමාකිරීමට අවධානය

පවතින සම්පත් හිඟය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කරගැනිම සදහා රාජ්‍ය නිලධාරින් රාජකාරි සදහා කාර්යාලවලට කැදවීම සිමා කරන ලෙස අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා රාජ්‍යපරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමා්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ සේවා සදහා පමණක් රාජ්‍ය නිලධාරින් සේවයට කැදවන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කේ.ඩි.එස් රුවන්ද්‍ර ඉල්ලීමක් කර ඇත්තේ.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්යයන් සදහා පමණක් සේවයට කැදවීමේදි ආයතන ප්‍රධානියාගේ
අබිමතය පරිදි සිදු කරන ලෙසද ඉල්ලා තිබෙනවා.දුරබැහැ සිට සේවයට වාර්තා කරන නිලධාරින්ට ඔවුන් පදිංචිව සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයක තාවකාලිකව අනුයුක්ත කිරිමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානින් වෙත පැවරීම සුදුසු බවද ත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

මේ අතර විශාල වපසරයකින් යුත් ස්ථානවල රාජකාරි කරන පිරිස සිමා කර ඔවුන්ගේ කාර්ලයේ සිමිත ඉඩ ප්‍රමාණයකින් යුත් වපසරයක සේවයේ යොදවා විදුලිය,ජලය,ඉන්ධන අවම කරගන්නා ලෙස පියවර ගන්නා ලෙසයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38