රාජ්‍ය සේවකයින්ගේ වැටුප ගැන සුබ ආරංචියක්

රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

“රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
59
+1
11
+1
119
+1
12
+1
10
+1
21
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි.."ත්‍රීවිල් එකට දානකොටත් කකුල කැ#ඩිලා"
02:18
Video thumbnail
දරාගන්න බැරි තරමට එළවලු මිල වැඩිවෙනවා
02:35
Video thumbnail
රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
03:34