රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඩොලර් බිලියන 1.63කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි ප්‍රබල කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, ඩොලර් බිලියන 1.63කට අලෙවි වී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යවසායකයෙක් වන කල් සෝමානි නායකත්වය දෙන ආයතනයක් විසින් මෙලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමක් විසින් මිලදී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර
ඇත්තේ.

කෙසේ වෙතත් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ සහ ඊට ඉහළ ක්‍රිකට් පරිපාලනයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් කිසිඳු පාර්ශවයක් විසින් මේ වන තෙක් නිකුත් කර නැහැ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26