AFC Banner
Empty Ad
Empty Ad

රාජගිරියේ රථවාහන තදබදයක්

රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා පැවැත්වෙන විරෝධතා පා ගමනක් නිසාවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති ව ඇති බව අප දසත නිව්ස් වාර්තාකරු පවසනවා

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව එම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?