AFC Banner
AFC Banner
Empty Ad

රහසඟක සඟවා ගෙනා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමක දී කොළඹ සිට වැල්ලවායට රහස් ප්‍රදේශයක සඟවාගෙන බස්රථවලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ රහස් ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

සැකකරු කලක් තිස්සේ කොළඹ සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර හෙතෙම වැල්ලවාය – හදපානාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?