රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතු සහ ඔහුගේ ලේලිය පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අද වීරකැටිය පොලිස්ස්ථානය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ලවිය.

ඒ අනුව රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අද වීරකැටිය පොලිස්ස්ථානය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?