රඹුටන් ගෙඩියක් පොඩි සාදුගේ ජිවිතය උදුරා ගනී

මොරටුව කල්දමුල්ල ගාලුපාරේ පිහිටි ද සොයිසාරාම විහාරස්ථානයේ වැඩ විසූ බුලත්ගම සිරිවිභූති නමැති දස හැවිරිදි සාමණේර හිමි නම රඹුටන් ගෙඩියක් උගුරේ සිරවීමෙන් අපවත් වී ඇත.

සාමණේර හිමිනම රඹුටන් ගෙඩියක් ආහාරයට ගනිමින් සිටියදී එක්වරම එය උගුරේ සිරවීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට රඹුටන් ගෙඩිය ඉවත් කර ඇති අතර පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හිමි නම අපවත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?