රඹුටන් ඇටයක් සිර වී දරුවෙක් මිය ගිහින්

මිද්දෙණිය, පල්ලෙ ජුලම්පිටිය ප්‍රදේශයේ දී රඹුටන් ඇටයක් සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (07) දින මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු පහක දරුවෙක්.

රඹුටන් ඇටය සිරවීමෙන් පසු සිහිසුන් වී ඇති දරුවා කඩිනමින් කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව
වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා වලස්මුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එලෙස මාරුකර යැවීමෙන් පසු දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
1
+1
4
+1
65
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?