රඹුක්කන විරෝධතාවයේදී තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතර පොලිස් නිලධාරීන්ද 15 දෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




