රනිල් ළඟට ගිය රාජ්‍ය ඇමති, අඩියක් පස්සට තබා ජනාධිපති අපේක්ෂක නාමල් ළඟට එයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය පලකිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට මීට පෙර තීරණය කර තිබියදීයි එම තීරණය නැවත වෙනස් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
15
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?